බැග්ඩෑඩ් හි අලංකාර දෙපාර්තමේන්තු ගබඩාවක දරුණු බෝම්බයක් පුපුරා ගොස් අහිංසක සාප්පුසවාරි පැමිණි පුද්ගලයින් සහ සේවකයින් දුසිම් ගණනක් ජීවිතක්ෂයට පත් විය. කෙටි කලක් තුළදී, ආගමකට හෝ දේශපාලනයට සම්බන්ධයක් නැති බවක් පෙනෙන්නට තිබූ නව භීෂණ සමයක් ලෙස, ලොව පුරා පොලිස් බලකායන් හතක්ම අපහසුතාවයකට ඇද දැමූ, අනුකම්පා විරහිත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් සිදු විය. චීන රජයේ පරිගණක ප්‍රවීණයන් සහ බ්‍රිතාන්‍ය SAS උදව් සඳහා කැඳවනු ලැබේ, නමුත් මහජනතාව නොසන්සුන් වීමට පෙර අහඹු ලෙස බෝම්බ පිපිරවීම් වලට හේතුව ඔවුන් විසින් පැහැදිලිව අනාවරණය කර ගනීද?
Mua cuốn sách điện tử này và nhận thêm 1 cuốn MIỄN PHÍ!
định dạng EPUB ● Trang 498 ● ISBN 9788835432630 ● Kích thước tập tin 0.6 MB ● Phiên dịch Roshan Perera ● Nhà xuất bản Tektime ● Quốc gia GB ● Được phát hành 2021 ● Có thể tải xuống 24 tháng ● Tiền tệ EUR ● TÔI 8238497 ● Sao chép bảo vệ không có